FarmersNet

Welcome, Guest

398 requests and counting...
අප ගැන
Sri Lankan Farmer
ෆාමර්නෙට් (www.farmer.lk) යනු ශරී ලංකාවේ ගරාය කමීය ගොවි ජනතාවට රුකුල් දීම සඳහා පිහිටවූ ජංගම පරිගණකගත අන්තර්ජාල වේදීකාවකි. කෙටි පණිවිඩ කරම මය පාදක කරගත් තොරතුරු www.farmer.lk වෙත අප්ලෝඞ් කිරීමේ පහසුව මෙමගින් සැලසේ. ගොවීන්ට සහ වෙළඳුන්ට තම විකුණුම් හෝ ගැණුම් තොරතුරු මෙමඟින් අප්ලෝඞ් කල හැක. ස්පොට් වෙළඳාම් වේදීකාවක් ලෙස ෆාමර්නෙට් ස්වයංකරී හ යවම තොරතුරු සසඳා (විකුණුම්කරුවන්ගේ සහ ගැණුම්කරුවන්ගේ& ඔවුන්ගේ ජංගම දුරකතන වෙත කෙටි පණිවිඩ මඟින් දැනුම් දේ. ෆාමර්නෙට් ^www.farmer.lk & සර්වෝදය ෆියුෂන් නිපැවුමකි. එහි මූලික් ඉලක්කය Sarvodaya Economic Enterprise Development Services (SEEDS - www.seeds.lk) හි ක්ෂුද්රි මූල්යo වැඩසටහන් මඟින් පරconතිලාභ ලබන කුඩා පරිමාණ ගොවීන්ය. කුඩා පරිමාණ ගොවීන් බලගැන්වීම ෆාමර්නෙට්හි අභිමතාර්ථය වේ.