FarmersNet

Welcome, Guest

398 requests and counting...
  පරිශීලක කලමනාකරනය

පරිශීලක නාමය
මුරපදය

  විමසීම
  මිලට ගැනීම   විකිණීම
 භෝගය
 ප්‍රමාණය
 මිල
 ශ්‍රේණිය
 දිස්ත්‍රික්කය
 පළකල දිනය
 කල් ඉකුත්වීම
 තත්වය
  පටන් ගැනීම
Getting Started Logo පටන් ගනීම සඳහා විස්තර

VideoTumb
  භෝග ලැයිස්තුව
Getting Started Logo භෝග ලැයිස්තුව
  විමසීම්
Help Desk Logo විමසීම් සඳහා තොරතුරැ
  සිංහල අකුරැ ලබා ගන්න
    
පටන් ගැනීම

ඔබ කවුද යන්න තෝරන්න
විකුණුම්කරු Seller Icon ගැණුම්කරු Buyer Icon




ෆාමර්නෙට් පණිවුඩ යවන්නේ/ලබන්නේ කෙසේද ?

ඔබ පණිවුඩය ටයිප් කර අවසානයේ ඔබ එය 0115512512ට යැවිය යුතුය

ඔය සාර්ථකව ඇතුළත්වූයේ නම් ඔබට zzRequest AddedZZ යනුවෙන් SMS ක් ලැබේවි. එහි ඔබගේ ඉල්ලූම් කේතයද සඳහන් වේ. (ඔබ මෙම ඉල්ලූම් කේතය මතක තබාගත යුතුය)
උදා : Request Added 334

පණිවුඩයෙහි වැරැුද්දක් ඇත්නම් zzERROR 00x000678ZZ යනුවෙන් SMS එකක් ලැබේවි.

ඔබගේ ඉල්ලීමට ගැලපෙන යමක් අප පද්ධතියේ තිබුනහොත් ඔබට ක්ෂේණිකව zzMatchedZZ යන්න සමඟ ඔබගේ සහ අනෙක් පාර්ශවයේ ඉල්ලූම් කේත හා අනෙක් පාර්ශවයේ දුරකතන අංකයද සඳහන් SMS එකක් ලැබේවී.
උදා : පරා ථම පාර්ශවයට ලැබෙන පණිවිඩය : Matched 334 220 0777556166
පරා ථම පාර්ශවයට ලැබෙන පණිවිඩය : Matched 220 334 0712654654



Nokia Logo Samsung Logo Motorola Logo
Sony Ericsson Logo Panasonic Logo Siemens Logo